ව්‍යාධි විද්‍යා විශේෂඥයෙකු ද (Pathologist) වන මහාචාර්ය මලික් පීරිස්, හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස විද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාය.
සිය රටෙහි ආරක්ෂාවට අනාගතයේ දී එල්ල විය හැකි තර්ජන ගැන සිතා බැලීමට විද්‍යා ප්‍රබන්ධ රචකයන්ගෙන් ...